“Prauda the 2nd Edition”, proudly organized by Global Events Solutions PVT LTD on July 12th, 2025 from 7.00 PM onwards at the Musaeus College Auditoriumcelebrate the timeless melodies of musical greats with exceptional performances by Sunil Edirisinghe, Amarasiri Peiris, T.M. Jayaratne and Karunarathne Divulgane.
Hosted by: Manuranga Wijesekara
Musical Direction by: Nalaka Sajee
Song Narration & Insights by: Dhammika Bandara
Tickets:
Balcony: LKR 4,000.00
Platinum: LKR 5,000.00
VIP: LKR 10,000.00
VVIP: LKR 15,000.00
To purchase: Clicke here
For more information call on: 077 789 5967, 075 633 6331
දැඩි ප්‍රෙක්ෂක ප්‍රතිචාර මත ප්‍රෞඬ ප්‍රසංගය නැවතත්..
” ප්‍රෞඬ ” දෙවැන් පිදුම ලෙසින් ඔබ හමුවට
පුර පෝය සඳට පෙමින් බැඳෙන්නාවූ සුනිල හඬ පෞරුෂය, සුනිල් එදිරිසිංහයානන්
මුලු ලොවම නැතිවුනත් ඔබට සිටින්නාවූ එකම හඳවත ඒ සෞම්‍යවන්තවූ හඬ නින්නාදය, T.M ජයරත්නයින්
හන්තානට පායන සඳේ සඳු කිරණින් අප ආත්මයන් නහවන්නාවූ, ඒ අද්විතීය වූ හඬ, අමරසිරි පීරිස්.
නෙතට උළෙලක් වූ ඔබ ගැනම ගයන්නාවූ, භාවාත්මක හඬ පරාසය තුලින්ම හමුවන්නාවූ, කරුණාරත්න දිවුල්ගනේ ඒ අසමසමවූ භාවාත්මකවු හඩ පෞරුෂයන් හතර
“ප්‍රෞඩ” ප්‍රසංගය දැඩි ප්‍රෙක්ෂක ඉල්ලීම මත දෙවැනි පිදුම ලෙසින් නැවතත් එම රංග මණ්ඩපයටම
ජුලි මස 12 වන දින රාත්‍රි 7 කණිසමට, ප්‍රෞඬ සමග දැහැන් ගතවීමට කොළඹ මියුසියස් විදුහල් රංග මණ්ඩපට ඔබගේ සපැමිණුම සනිටුහන් කරලන ලෙස, සෙනෙහසින්ම කැඳවන්නෙමු.
ගී පද අතර සැඟවුණු සොඳුරු රහස් අරුත් පද විවරණයන් තුලින් රසාලිප්ත කරවන්නට අපහා එක්වන.ධම්මික බණ්ඩාරයන්…
සංගීතයේ අනේකවිධවූ තාල රටාවන් සහ මියුරු සරයනුත්, හඳුනාගත් සංගීතවේදියා, නාලක සජීගේ සංගීය මෙහෙයවීමෙන් ,
තරුණ ගීපද රචක මනුරංග විජේසේකරයන්ගේ පූරක භූමිකාවෙනුත්ප් රමිති ගත ප්‍රාසාංගික කලාවේ ප්‍රමුඛතම නාම සන්නාමය, GLOBAL EVENTS SOLUTIONS (PVT) LTD ඉදිරිපත් කරලන්නාවූ “ප්‍රෞඩ”, THE GREATEST ALL TIME ඔබ හමුවට
ප්‍රවේශපත් සීමිත බැවින් දැන්ම ඔබගේ ප්‍රවේශපත් අදම වෙන්කරවා ගන්න පහත යොමුවට පිවිසෙන්න.
https://www.ticketsministry.com/concerts/prauda-the-2nd-edition/682a9996da777
වැඩිවිස්තර සදහා අමතන්න, 075 633 6331 / 077 789 5967