Come and enjoy an unforgettable evening of soul-stirring music
Inviting you all for an unforgettable musical experiance with Sri Lanka’s most popular Singers, Keerthi Pascual, Raveen Kanishka, Amanda Uthpali & Erandi Heshani, along with your beloved artists and reliable journalists who provide you with information, in a fundraising initiative to support the presentation of awards to veteran journalists of Sri Lanka at the D. F. Kariyakarawana Memorial Journalism Awards by the Sri Lankan Journalists Association in conjunction with its 70th anniversary.
On 28th June, 2025 from 7.00 PM onwards at the Faculty of Graduate Studies (FGS) University of Colombo
Tickets
Silver: LKR 2,000.00
Gold: LKR 3,000.00
VIP: 5,0000.00
Call on (77) 884 6448 (Dinesh) | (77) 228 5106 (Thilina) for tickets
Compered by: Mahesh Nissanka
Music Direction by: Kapila Kosala
එන්න විඳගන්න විරළ මියැසි මොහොතක් මාධ්‍ය සමග!
ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය විසින් සිය 70 වැනි සංවත්සරයට සමගාමීව මෙරටේ ප්‍රවීණ සහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් උදෙසා සංවිධානය කරනු ලබන ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර උළෙල වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායිකාවන් වන
කීර්ති පැස්කුවල්, රවීන් කනිෂ්ක , අමන්ද්‍යා උත්පලී & එරන්දි හේෂානි සමගින්
‘Melodies with the Media’ concert
සමගින් ඔබ පිනවන ආදරණීය කලාකරුවන් සහා ඔබට නිති තොරතුරු සපයන විශ්වසනීය ජනමාධ්‍යවේදීනුත් සමග ගත කරන විචිත්‍රවත් සහා විරළ සොඳුරු සංගීත සුයාමයකට කෙරෙන ගෞරවනීය ඇරයුමයි මේ..
එන්න ජූනි මස 28 වැනිදා, සෙනසුරාදා පස්වරු 7.00,
කොළඹ 7, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ වායු සමනය කරන ලද,
Faculty of Graduate Studies – University of Colombo (FGS) ශාලාව වෙත. ( කොළඹ නාද රඟහල ඉදිරිපිට, ග්‍රහලෝකාගාරය අසල)
ආමන්ත්‍රණය මහේෂ් නිශ්ශංක Mahesh Nissanka සංගීත අධ්‍යක්ෂණය – Kapila Kosala
ටිකට් – LKR 5,000/= 3,000/= 2,000/=
☎️ දිනේෂ් (77) 884 6448 | තිලිණ (77) 228 5106 advice.