Kumarayan

“Princes of Romance”, five of the leading artists the Sri Lankan music: Rukantha Gunathilake, Namal Udugama, Athma Liyanage, Athula Adhikari, Amal Perera to bring the magical vocals to your heart.

“Kumarayan”, a musical event produly presented by Global Events Solutions on August 30th, 2025 from 7 PM onwards at the Cinnamon Lake Side Imperial Court

Event directing and operating by Manuranga Wijesekara

Tickets:
Gold – LKR 7,500.00
Silver – LKR 6,500.00
Bronze – LKR 5,000.00

To purchase: Clicke here

For table reservations
077 789 5967, 075 633 6331


ශ්‍රී ලාංකේය ආදරණීය රසික හදවත් වල, දුක ,සතුට,සිනහව,කඳුල යන ඕනෑම ඉසව්වක් තම ආදරණීය හඬ පෞරුෂයෙන් යුග යුග සැනසූ…

“Princes of Romance”
අපේ කාලයේ “කුමාරයන්” පස්දෙනෙකු එකම ප්‍රසාංගික වේදිකාවක……
සුලභ සංදර්ශන අතර විරල හැන්දෑවක්…

රූකාන්ත ගුණතිලක
නාමල් උඩුගම
ආත්මා ලියනගේ
අතුල අධිකාරි
අමල් පෙරේරා

යන අද්විතීය ගායගයන්ගේ සුගායනයෙන් ඔබේ හදවතේ සියුම් මතකයන් අවදි කරන්නට සූදානම්.

“MIDLANE” තාරුණ්‍යයේ ජනප්‍රියම සංගීත කණ්ඩායම සංගීතය මෙහෙයවීමෙන් , නූතන සංගීතයේ සුසංයෝගය සමග මුසුකොට ඔබ ආදරේ කළ ඒ ගීත ඔවුන් ගේ හඩින් කොතරම් සුන්දරව රසවිසින්නට “cinnamon lake side “ Imperial Court හෝටල් පරිශ්‍රයට සපැමිණන ලෙස ඔබට කරන ආදරණීය ඇරයුමයි.

ප්‍රසංගය මෙහෙයවීම සහ අධ්‍යක්ෂණයෙන් ඔබ සමග එක්වන්නේ හරි තැන හරි රස මවන
මනුරංග විජේසේකර …

ශ්‍රී ලාංකේය රසික හදවත් වල සිතුම් නිවැරදිව හඳුනාගත් global events solutions සංවිධාන ශක්තියෙන් එදාට අපි හමුවෙමු.

මතක තියාගන්න දිනය අගොස්තු 30 වන දින හරියටම රාත්‍රි 7.00 ට.

ප්‍රවේශපත් මිලදී ගැනීම සදහා පහත යොමුවට පිවිසෙන්න.

https://www.ticketsministry.com/concerts/kumarayan/6850f07af396c

Gold – LKR 7,500.00
Silver – LKR 6,500.00
Bronze – LKR 5,000.00

For table reservation
077 7895 967, 075 633 6331

Get on the VIP List

Get notified of the exclusive and latest events, tickets deals, and VIP only content right-away by joining our VIP list now.